කෝටි 4ක රත්තරන් ජෙල් කටුනායකින් අල්ලයි – Saru News Media දේශීය පුවත්

0
13

රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ රන් ජෙල් තොගයේ සම්පූර්ණ බර කිලෝ එකයි ග්‍රෑම් 975 ක් බවයි.

සැකකරු රත්තරන් තොගය සිය පාවහන් සහ යට ඇඳුම්වල පාර්සල් තුන සඟවා ගෙන පැමිණ තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here