මැයි මස පලවන දා කටුනායක ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා පොලිසිය වෙත කැඳවා තිබේ.
අද ගුවන් තොටුපල පොලිසිය වෙත ඒ අනුව ඔහු පැමිණ සිටියේය.
සඳරුවන් කුමාරසිංහ නම් මෙම පුද්ගලයා නීතිඥ සමග පොලීසිය වෙත පැමිණ තිබින.
Saru FM Media