චීනය සිසුන්ටත් හමුදා පුහුණුව දීමට සැරසෙයි.

0
13

ජාතික ආරක්‍ෂක අධ්‍යාපන නීතිය සංශෝධනය කිරීම ආරම්භ කර ඇති බවත්, විශ්ව විද්‍යාල, උසස් පාසල් සහ මධ්‍යම පාසල්වල පවා හමුදා පුහුණුව ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් පියවරකට චීනය සූදානම්ව සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසනවා.

යෝජිත වෙනස්කම් තුළින් ප්‍රාථමික පාසල තරම් කුඩා සිසුන්ගේ පවා ආරක්ෂක අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ද චීනය අපේක්ෂා කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව  පසුගිය සතියේ සංශෝධන පිළිබඳ පළමු කියවීම ආරම්භ කර තිබෙනවා.

පුළුල් විවාදයකට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකි වුවද, වෙනස්කම් මැයි අග දක්වා මහජන අදහස් සඳහා විවෘත වන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය ඔස්සේ පැවසෙන්නේ යෝජිත වෙනස්කම්වලින් කියැවෙන්නේ උසස් පාසල් සිසුන්ට සහ උසස් අධ්‍යාපන ආයතනවල සිටින අයට ද පාසල් කාලය තුළ මූලික හමුදා පුහුණුව ලැබිය යුතු බවයි.

සංශෝධනවලට අනුව කනිෂ්ඨ උසස් පාසල් සිසුන්ට ද හමුදා පුහුණුව ලබා ගැනීමට අවසර හිමිවනු ඇති

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here