ජනාධිපතිවරණයට දින නියම වෙයි – Breaking | Saru News Media

0
11

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව නිවේදනයේ දැක්වෙන්නේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බවයි.

ඊට අදාළ නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here