නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද උදෑසන දිවයිනට පැමිණියා.
එතුමිය සමඟ ද 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණ තිබෙනවා.
එතුමිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
Saru FM Media