ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි – Saru News Media දේශීය පුවත්

0
11

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවුණා

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here