Google search engine
Home ගොසිප් පුවත් තරගාවලි පිටපිට දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

තරගාවලි පිටපිට දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

0
13

The-Sri-Lanka-womens-cricket-team-which-won-back-to-back-tournaments-return

දකුණු අප්‍රිකාවේ පැවති  විස්සයි විස්ස සහ එක් දින තරඟාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 05/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මාස දෙකක ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here