දේශීය පුවත් දමිතාට හා සැමියාට ඇප | Saru News Media By dilshan - April 24, 2024 12:32 PM 0 12 FacebookTwitterPinterestWhatsApp අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි. Saru FM Media Related