දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මරණය සැකයි – පොලිසිය අධිකරණයට කියයි – Saru News Media දේශීය පුවත්

0
9

අනුරාධපුර දුම්රිය සංචාරක බංගලාවේ කාමරයක් තුළ මිය ගොස් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ දේහය දුම්රිය මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

අභාවප්‍රාප්ත දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ දේහය අද දහවල් බොරැල්ල රේමන්ඩ් මල්ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි.

දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අනුරාධපුර දුම්රිය සංචාරක බංගලාවේ කාමරයක් තුළදි ජීවතක්ෂයට පත්ව තිබූ අතර එම මරණ සැකසහිත බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here