දූරියන් ලවර්ස්ලට රෙසිපි 7ක් – Saru News Media

0
27

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:
ඇට ඉවත් කර පොඩිකරගත් දූරියන් 250g
පාන් පිටි 120g
සහල් පිටි 1 තේ හැඳි
ලුණු තේ හැඳි 1 (හෝ රස අනුව)
පොල් කිරි 100 ml
සීනි 40 g ක්

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:

බැටර් එක:
බිත්තර 2
කිරි කෝප්ප 1/2
වැනිලා මේස හැඳි 1
කුරුදු කුඩු මේස හැඳි 1/2

දූරියන් තැවරුම:
ඇට ඉවත් කර පොඩිකරගත් දූරියන් 400g
කිරි 80ml
පාන් පිටි 120g
වතුර කෝප්ප 1/2
බටර්

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:
ස්පෙගටි 300g
ඇට ඉවත් කර පොඩිකරගත් දූරියන් 200g
පිටි කිරි කෝප්ප 2
Parmesan චීස් කෝප්ප 1/3
බටර් මේස හැඳි 3
ලුනු

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:
මාගරින් 125g
සීනි 125g
බිත්තර 2ක්
ඇට ඉවත්කර ගත් දූරියන් කෝප්ප 1 1/2ක්
වැනිලා තේ හැඳි 2ක්
පිටි 125g
බේකින් සෝඩා තේ හැඳි 1/2ක්

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:
පොත්ත සුද්දකර ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගත් දූරියන් ඇට 10
කහ කුඩු තේ හැඳි 1/2
අමු මිරිස් / කොච්චි කරල් 2-3
ලොකු ළූණු ගෙඩි 1
තෙල්
ගම්මිරිස්
ලුණු

Recipes for durian lovers

අවශ්‍ය ද්‍රව්‍ය:
පාන්පිටි ග්‍රෑම් 100
හාල්පිටි ග්‍රෑම් 40
බේකින් පව්ඩර් තේ හැඳි 1/2
ග්‍රයින්ඩ් කරගත් සීනි ග්‍රෑම් 40
පොල්කිරි කෝප්ප 1
දූරියන් මදුළු 8

Recipes for durian lovers

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here