දොලක නෑ බෙල්ජියම් තරුණියන් දෙදෙනෙකු අතවර කරයි..

0
16

බෙල්ජියම් ජාතික තරුණියන් දෙදෙනෙකු මෙරට සංචාරයක් සිදුකරමින් සිටි අතරවාරයේ දොළක නාමින් සිටියදී අතවර කල බවට චෝදනා එල්ල වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්මීමන පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරුගස්හේන ප්‍රදේශයේ වයස අවුරුදු විසි හයක පුද්ගලයෙකි.

සංචාරක තරුණියන් දෙදෙනා එම ප්‍රදේශයේ තුන්දොළ යන ස්ථානයේ දිය නාමින් සිටියදී සැකකාර තරුණයා ඔවුන්ට අතවර කර ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here