නත්තල් කේක් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙදරදීම හදාගනිමු – Saru News Media

0
7

මේ කාලේ ගෙදරින් එළියට බහින එකත් අවදානම්නේ. එහෙමයි කියලා ළඟ එන නත්තලට ලෑස්ති නොවී කොහොමද නෙහ්. ඔන්න අද අපි කියලා දෙන්න යන්නෙ වෙනදට කඩෙන් ගන්න ඒත් ගෙදරදීම හදන්න පුළුවන් නත්තල් කේක් අමුද්‍රව්‍ය ගැන. මේවා බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. කලින්ම හදලා අවශ්‍ය වෙලාවට ගන්න කල්තියාගන්නත් පුළුවන්. මේ රෙසිපි ටික නම් ඔයාට සෑහෙන වැදගත් වෙයි කියලා හිතනවා. 

 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here