නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ..

0
18

මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here