පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
28

පසුගිය වසර තුළ දී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

පසුගිය වසර පුරා සෑම දිනකම සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.

කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළයාම සිදුවුව ද එල්නිනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බව එම පුවත් සේවය සදහන් කරනවා.

සාගර ජීවින්ගේ පැවැත්මට ද සාගර උෂ්ණත්වය ඉහළ යාම සෘජුව බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වසරේ මාර්තු මාසය වන විට සාගරය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21යි දශම බින්දුවයි නවයක් පමණ වන බව බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here