පළමුවන විජයභා රාජ්‍ය සමයේ ශ්‍රී පාදය වන්දනා කලේ කෙසේද ?

0
8

පළමුවන විජයභා රාජ්‍ය පාලන සමය හා එම කාලසීමාවේ ශ්‍රී පාද වන්දනා ඉතිහාසය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ විකාශ වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාට ලක්කෙරුණා.

මේ එම වැඩසටහන එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

new2023 voice · PROF RAJ 01

.
ශ්‍රී පාද වන්දනා ඉතිහාසය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිකරන අඹගමුවේ සෙල්ලිපිය සම්බන්ධයෙන්ද මාහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී අදහස් පළකළා.

new2023 voice · PROF RAJ 02

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here