පුනර්ජනනීය බලශක්තිය වෙත රට හැරවිය යුතු බව පූජ්‍ය ආනන්දසාගර හිමියන් කියයි

0
11

පුනර්ජනනීය බලශක්තිය සඳහා වහා රට හැරවිය යුතු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු පූජ්‍ය ආනන්දසාගර හිමියන් පැවසුවේ එලෙස කටයුතු කිරීමෙන් මෙරට බලශක්ති අර්බුදයට විසඳුමක්ද ලබා ගත හැකි බවයි. 

new2023 voice · ANANDA HIMI 01

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්දසාගර හිමි.

new2023 voice · ANANDA HIMI 02

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here