පුළුන් වගේ සොෆ්ට් ස්පොන්ජ් කේක් රෙසිපි 5ක් – Saru News Media

0
7

ස්පොන්ජ් කේක් නමින්ම ඉතින් ස්පොන්ජ් එකක් වගේ තමා. මේ වර්ගයට එකතු කරන්නෙ සීමිත අමුද්‍රව්‍ය ටිකක්. ස්පොන්ජ් කේක් වලට සාමාන්‍යයෙන් බටර් දාන්නෙ නෑ. ඒත් අලුත් අලුත් රෙසිපි හැදෙනකොට යොදාගන්න අමුද්‍රව්‍ය සමහරක් වෙනස් වෙනවා. ඒ නිසා බටර් එක් කරගන්න ස්පොන්ජ් කේක් රෙසිපිත් තියෙනවා. අද අපි කියලා දෙන්න යන්නෙ එක එක රසින් හදන්න පුළුවන් රසම රස ස්පොන්ජ් කේක් ටිකක් ගැනයි.

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here