පෙරපාසල් ගුරුවරියන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් – Saru News Media දේශීය පුවත්

0
7

පෙරපාසල් ගුරුවරියන් සඳහා නව ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ලිය සවිය වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අදාළ ගිවිසුමට එළඹීම ද මෙහිදී සිදු කෙරුණා.

පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් මෙවැනි ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔවුන් රජයට ස්තූතිය පළකළා.

රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා සදහන් කළේ පෙරපාසල් ගුරුවරියන් සියලු දෙනාට අවශ්‍ය ණය යෝජනා ක්‍රමයක් මේ තුළින් ක්‍රියාත්මක කෙරෙන බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here