පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකා ගැන ඉඟියක් | Saru News Media

0
25

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව තීරණයක් ජුනි මාසය මුලදී ගන්නා බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වනවාද නැතහොත් නව අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න එහිදී තීරණය වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණ විසින් මේ වනවිටත් ඉදිරි ඡන්දය අපේක්ෂා කරමින් රැස්වීම් මාලාවන්ද ආරම්භ කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here