බන්ධනාගාරයේදී මිය ගිය තරුණයාගේ ශරීර කොටස් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට – Saru News Media දේශීය පුවත්

0
12

කොළඹ මැගසින්  බන්ධනාගාරයේදී මිය ගිය 21 හැවිරිදි තරුණයාගේ ශරීර කොටස් වැඩිදුර පරික්ෂාවන් සදහා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here