බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් – Saru News Media උණුසුම් පුවත්

0
12

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්‍රකාශ කෙරුණා.

පාසල් සිසුන් සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන සතිමත්බව වැඩසටහන පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here