බිත්තර ඒකාධිකාරය මර්දනයට ඉන්දියාවෙන් බිත්තර – Saru News Media දේශීය පුවත්

0
16

බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here