බිත්තර මිල අඩු කිරිමේ අරමුණින් ඉන්දියාවෙන් බිත්තර | Saru News Media

0
15

බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර බිත්තර පැවති මිලට වඩා අඩුවෙන් ලබාමටද මෙමගින් හැකිවනු ඇතැයි ඔහු පැවසීය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here