මන්නා රමේෂ් සති 02ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර | Saru News Media

0
10

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මඟින් අවසර ලබා දී තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here