මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්‍යානුකුල වෙන හැටි ඩයනා අසයි – Saru News Media නවතම පුවත්

0
18

මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කලා

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here