මාලිමා විදේශ ඇමති ගැන අනුර කියයි..

0
15

ඉදිරියේදී පිහිටුවන ජාතික ජනබලවේග ආණ්ඩුවකදී පත් කරන විදේශ අමාත්‍ය ධුරයට පත් කරන අයෙකු සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනා කාර්යබහුල හෙයින් විදේශ සංචාර සඳහා ඔවුන් එක්කර ගැනීමේ අපහසුතාවයක් ඇති බවද හෙතෙම පැවසීය.

ස්වීඩනයේ ස්ටොක්හෝම් ජන හමුවක් අතරතුර ඔහු මෙම ප‍්‍රතිචාර දැක්වුයේ එහි සිටින අෙයකු විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි.

විදේශ සංචාරයන් සඳහා පැමිණෙන විට ඉදිරි ජාතික ජන බලවේග ඉදිරි ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා සහභාගි කර ගැනීම සුදුසුයයි එම පුද්ගලයා විමසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here