මැතිවරණයක් ආසන්නයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉන්න – නිරීක්ෂණ සංවිධානයක් ජනතාවගෙන් ඉල්ලයි

0
4

දේශපාලඥයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයින් ඡන්දය භාවිත කළහොත් ඉදිරියේදී යළිත් රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ජනතාව නිවැරදි තීන්දු ගතයුතු බවයි. 

new2023 voice · ELE ROHANA 02

මැතිවරණ කැලැන්ඩරය ක්‍රියාත්මක වන්නේ කවුරුන් වෙනුවෙන්දැයි ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

new2023 voice · ELE ROHANA 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here