යුද්ධය අවසන් වන තුරු යුක්‍රේනයට ආධාර දෙන්න යන රට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
21

ඕස්ට්‍රේලියාව යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 100ක යුද ආධාර ලබාදීමට සූදානම් වනවා.

යුද්ධය අවසන් වන තුරු රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටනට ආධාර ලබාදීමට සූදානම් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා.

තවත් හමුදා උපකරණ හා මූල්‍ය ආධාර ඒ අනුව සැපයෙනු ඇති. ඕස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් හා ඕස්ට්‍රේලියා හමුදා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් සෙනසුරාදා එල්විව් හිදී මිය ගිය යුක්‍රේන සොල්දාදුවන් වෙනුවෙන් පැවති උත්සවයකට එක්වුණා.

එහිදීයි ආධාර ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here