“යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් මාතලේ දී – Saru News Media දේශීය පුවත්

0
10

යුනයිටඩ් යූත් තරුණ එකමුතුව සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා මාතලේදී පැවැත්වුණා.

යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩලයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන පැවැත්වුණේ.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here