රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගනී | Saru News Media

0
21

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබෙනවා.

එක්දරු පියෙකු වූ ඔහු මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.

ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here