දේශීය පුවත් රටට මුදල් ගලා ඒමේ ප්‍රමණතාව ඉහළට… By dilshan - May 4, 2024 8:08 AM 0 17 FacebookTwitterPinterestWhatsApp රටට ගලා එන මුදල් ප්‍රමාණය ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. සංචාරකයන්ගේ පැමිණීම සහ විදේශීය ප්‍රේශන ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇතිබව පැවසීය. Saru FM Media Related