රටපුරා කාන්තා පොහොට්ටු පුප්පයි..

0
14

ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාන්තා සංවිධානය ආසන මට්ටමින් ශක්තිමත් කිරීම ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව මේ වනවිට දිවයින පුරා පිහිටි පක්ෂයේ කාන්තා සංවිධාන රැස්වීම් සංවිධානය කරමින් සාමාජිකයන් සක්‍රිය කිරීමේ කටයුතු වල යෙදී සිටින බව ද සදහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජය ගැනීමට හැකි යැයිද අමාත්‍යවරිය සදහන් කරයි.

Divaina

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here