ලංකේය නම බබලවන අපේ කෙල්ල – Saru News Media දේශීය පුවත්

0
19

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබෙනවා.සම්මානය ලබා ගැනීමෙන් පසුව යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවයි.

ඉදිරියේදී මුම්බායි හි ප්‍රසංගවලට සහභාගී වන බවත් සඳහන් කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here