වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා සහ අගමැති අතර හමුවක් – Saru News Media දේශීය පුවත්

0
6

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here