වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ බලන්න – Saru News Media දේශීය පුවත්

0
15

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා.

අලුයම 3 ත් හතරත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා සිටින්නේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here