වසරකට ගෙවිය යුතු විදෙස් ණයවලින් භාගයක් ගෙවා අවසන් 

0
13

වසරක් තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණයවලින් අඩක් මේ දක්වා අඛණ්ඩවම ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු කියා සිටියේ 2022 වසරේ බහු පාර්ශවීය විදේශ ණය ඩොලර් බිලියන 2.5ක් සහ 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 2.6ක් ලෙස ආපසු ගෙවීමට කටයුතු කළ බවයි.

 

new2023 voice · SIYAMBALAPITIYA 01


(nethnews.lk)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here