වාද්දූවේ වෙඩි තැබීමක් | Saru News Media

0
13

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකුට තුවාල සිදුව තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here