වැඩි මිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
7

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

එම බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගැනු ලැබුවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here