ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විජයකාන්ත් පළමුවරට IPL තරඟබිමට

0
8

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟ බිමට පිවිස සිටිනවා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින්.

ඔහුට මෙවර IPL තරඟාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමි වූයේ වනිඳු හසරංග ආබාධයකට ලක් වීමෙන් පසුවයි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන වියස්කාන්ත් ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟ සඳහා එක් වන යාපනයෙන් බිහිවූ පළමු ක්‍රීඩකයායි.  
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here