සංවර්ධන ව්‍යාපෘති රැසකට සහාය දැක්වීමට ජපන් රජය එකඟ වුණා – සමන් රත්නප්‍රිය – Saru News Media දේශීය පුවත්

0
15

ජපාන විදේශ අමාත්‍යවරියගේ පැමිණීමත් සමග කටුණායක ගුවන් තොටුපල පුළුල් කිරීම,  සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසකට සහාය දැක්වීමට ජපන් රජය කැමැත්ත පළකර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here