සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි – Saru News Media දේශීය පුවත්

0
11

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here