සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

0
5

හෙට සිට ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්, විභාගයට පැමිණීමට පෙර සැලකිය යුතු කරුණු කීපයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර දැනුම් දීමක් සිදු කරනු ලබනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ විභාගය ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර අදාළ විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි. 

new2023 voice · EXSAM AMITH 01

අයහපත් කාලගුණ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසද විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයින් වෙත වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

new2023 voice · EXSAM AMITH 02

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here