සිංගප්පුරුවේ ඔක්සිලරිසි පොලිස් නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව – Saru News Media දේශීය පුවත්

0
13

සිංගප්පුරුවේ ඔක්සිලරිසි පොලිස් නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලබාදී තිබු අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය දින දෙකේ සහ අද දිනයේ පැවැත්වුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව උදාකර දී තිබුණා.

ඒ සදහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණේ ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගනයේදී.

වයස අවුරුදු 21ත් / 40ත් අතර සාමාන්‍ය පෙළ සමත් පිරිසට මේ සදහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබු අතර ඉංග්‍රිසි භාෂාව පිළිබද මනා දැනුමක් තිබිම පිළිබදව ද සොයා බැලුනා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here