සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක – Saru News Media නවතම පුවත්

0
7

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here