සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වර්ජනයකට සැරසෙයි | Saru News Media

0
8

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වරක් ලබන 09 වනදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාස 04ක සිට සිදුකළ අරගලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව මත පසුගිය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

නමුත් මේ වනවිටත් එම එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අද (08) දින තීරණය කළ බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here