හමුදා නිලධාරීන් ජාවාරම් කිරීමේ නින්දිත ජාවාරමක්…- ආරක්‍ෂක ලේකම්

0
11

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු වල රැකියා ලබා දෙන බව පවසා මෙරට හමුදා සාමාජිකයන් එම රටවලට රැගෙන යාමේ ජාවාරමට හසු නොවන ලෙස ඉල්ලා සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

මේවන විට ද රුසියාව සහ යුක්‍රේනයට රැගෙන ගිය මෙරට හමුදා සාමාජිකයන් පිරිසක් මියගොස් ඇතිබවට තොරතුරු පවතින බව පැවසීය

කෙසේවෙතත් එම මියගිය නිලධාරීන්ගේ අන්‍යතාව පවා තහවුරු කර ගැනීම අපහසු වී ඇතිබව පැවසීය.

මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් අත්තඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේවන විට ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here