හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් – Saru News Media දේශීය පුවත්

0
10

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම හේතුවෙන් හෙ (01 කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2100ක පමණ ප්‍රමාණයක් රථවාහන රාජකාරී සඳහා නිලධාරීන් 1300ක් පමණ ප්‍රමාණයක් රාජකාරියේ යෙදවීමට නියමිත බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බවය.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here