හෙරොයින් සමඟ සැකකරුවෙක් රාගම පොලිස් වසමේ කපුවාවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 මිලිග්‍රෑම් 80ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 45ක් වන බටලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru FM Media