ෆොක්ස් හිල් රියදුරන් දෙදෙනාට ඇප | Saru News Media

0
15

දියතලාව ෆොක්ස් හිල් ධාවන තරඟයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

එම රියදුරන් අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියම කර ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here