18 දෙනෙකුට මරු කඳවු බිහිසුණු බස් අනතුර – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
17

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

San Luis de la Paz නම් ප්‍රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුරට ලක්ව ඇති බවද සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here